වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉල්ලා අස්කර ගනියි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉල්ලා අස්කර ගනියි

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති ඉල්ලා අස්කර ගනියි

2008/2009 කාලයේදී තරුනයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන අතුරුදහන් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව තවදුරටත් චෝදනා ඉදිරියට පවත්වාගෙන නොයන බව  නීතිපතිවරයා අද මහාධිකරණයට දැනුම් දී තිබේ.

 

කරන්නාගොඩ මහතා මෙම නඩුවෙහි 14වන විත්තිකරුය.

views

785 Views

Comments

arrow-up