NOV
24
තවත් 465ක් සුවය ලබයි

මෙරට තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14962ක්.
මේවන විට මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 20508ක් වනවා.
ඉන් 5456 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සිදුවූ මරණ සංඛ්‍යාව 90ක්.
549 Views
Comments