NOV
25
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 198 ක් අද දිවයිනට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 198 ක් අද (25) උදෑසන කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණ තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 ක් මලදිවයිනේ සිටි 53 ක් , කටාර් රාජ්‍යයේ සිට දෙදෙනෙකු එම පිරිසට අයත් වෙනවා.
ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 98 ක් ද මෙරටට පැමිණීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඔවුන් සියලුදෙනා PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරන බව කියයි.
687 Views
Comments