ක්ලබ් හෝටල් ඩොල්ෆින් හෝටලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා රජයට ලබාදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ක්ලබ් හෝටල් ඩොල්ෆින් හෝටලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා රජයට ලබාදෙයි

ක්ලබ් හෝටල් ඩොල්ෆින් හෝටලයත් නිරෝධායන මධ්‍යස්ථානයක් සදහා රජයට ලබාදෙයි

COVID-19 පැතිරීම අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල් ප්‍රයත්නයන්හි කොටසක් ලෙස හේමාස් හෝල්ඩිංග්ස් සමාගම විසින් අවශ්‍යතාවයක් ඇත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වගෙන යන ලෙස නෙගම්බෝ හි ක්ලබ් හෝටල් ඩොල්ෆින් රජයට ලබා දී ඇත.

 

 

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් COVID-19 පුපුරා යාම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට (NOCPCO) සමාගම විසින් මෙම යෝජනාව දැනුම් දී ඇති අතර ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටන බව එහි පාලන අධිකාරිය සදහන් කරයි.

 

 

ක්ලබ් හෝටල් ඩොල්ෆින් යනු තරු 4 කින් යුත් හෝටලයකි. එය කාමර 154 කින් සමන්විත වේ. එය හේමාස් හෝල්ඩින්ග්ස් PLC හි කොටසක් වන සෙරෙන්ඩිබ් හොටෙල්ස් PLC සතුය.

 

 

එය තාවකාලික නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සිය හෝටලයක් ලබා දෙන දෙවන සමාගමයි.

 

 

 

 

 

views

739 Views

Comments

arrow-up