MAR
14
සියලුම සිනමා ශාලා වසා දමයි

රට තුළ පැතිර යන කොරෝනා අවදානම නිසා නැවත දැනුම් දෙනතුරු ජාතික චිත්‍රපට සංස්ථාව යටතේ පවතින සියලුම සිනමා ශාලා වසා දැමීමට උපදෙස් ලබාදී ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ බව දැනුම් දීමට කටයුතු කළ බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
672 Views
Comments