MAR
21
කූඹියෝ දෙවන කොටස 2021 දී

2018 වසරේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු කූඹියෝ ටෙලි නාට්‍යයේ දෙවන කොටස 2021 වසරේ දී ප්‍රේක්ෂකින්ට නැරඹීමට අවස්ථාව හිමිවන බව කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් සදහන් කර තිබෙනවා
923 Views
Comments