JUN
09
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බරයේ

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් දමා තිබෙනවා. එම විභාගයන් පවත්වනු ලබන නව දිනයන් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
උසස් පෙළ විභාගය සැප්තැම්බර් 05 වෙනිදා ආරම්භ වී ඔක්තෝම්බර් මස 02 වෙනිදා අවසන් වන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.
ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වෙනිදා පැවැත්වේ.
665 Views
Comments