SEP
11
පොහොට්ටුවේ සියල්ල නාමල්ට - ඔහුගේ ප්‍රධානත්වයෙන් රට පුරා වැඩමුළු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සදහා නාමල් රාජපක්ෂට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇත.
පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජාතික සංධානය බැසිල් රාජපක්ෂ විසින් මෙම කටයුතු නාමල් රාජපක්ෂ වෙත පවරා තිබේ.
ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්‍රමණයක් පැවැත්වීමට ද එම පක්ෂයේ තීරණය කර තිබේ.
එම වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
230 Views
Comments