ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ආ මීනී පෙට්ටි හා මල්වඩම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ආ මීනී පෙට්ටි හා මල්වඩම්

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට ආ මීනී පෙට්ටි හා මල්වඩම්

ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන  තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය.

 

රඹුක්කන නගරයේ පැවති ආණ්ඩුවට එරෙහි  විරෝධතාවයේදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා සිිහිකර ඔවුන් මෙසේ  සිදුකලහ..

 

එහිදී ඔවුහු මිනී‌පෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය‍.

views

677 Views

Comments

arrow-up