තවත් ෆයිසර් තොගයක් දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
04

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

තවත් ෆයිසර් තොගයක් දිවයිනට

අද අලුයම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

 

එන්නත් මාත්‍රා 304,000ක තොගයක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොලට රැගෙන විත් ඇත.

 

රජය විසින් ඇනවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40හේ පලමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් 304,000 දිවයිනට රැගෙනවිත් ඇත.

 

මෙම එන්නත් තොගය කොළඹ එන්නත් ගබඩාව වෙත විශේෂිත ට්‍රක් රථයකින් රැගෙන ගොස් ඇත.

views

667 Views

Comments

arrow-up