සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇත
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
06

සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇත

සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇත

මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසා සිටියේ පවතින ඩෙල්ටා ප්‍රභේදයත් සමග දෛනිකව මළ සිරුරු 150 - 200ත් අතර සංඛ්‍යාවක් ආදාහනය කිරීමට හැකිවන ලෙස සමූහ ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය එළැඹී ඇති බවයි.

 

 


රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජාරෝග අංශයේ මහචාර්ය, වසංගත රෝග විද්‍යාඥයෙක් හා පර්යේෂණ විද්‍යාඥයෙක් ලෙස සුනෙත් අගම්පොඩි මහතා ප්‍රසිද්ධය.

views

878 Views

Comments

arrow-up