මෝදර ප්‍රදේශයක් හුදකලා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

මෝදර ප්‍රදේශයක් හුදකලා කෙරේ

මෝදර ප්‍රදේශයක් හුදකලා කෙරේ

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

 

 

 

views

535 Views

Comments

arrow-up