DEC
05
පදික මාරුවේදී ‘දැරියන් දෙදෙනෙක්ගේ’ ජීවිත සොරා ගනී

මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැරිවියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරිවියන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබේ.
බරපතළ තත්ත්වයේ පසුවන ගැබිනි මව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්කර තිබේ.
අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 7ක හා අවුරුද්දක යන වයස්වල පසු වූ දැරිවියන් දෙදෙනෙකි.
672 Views
Comments