SEP
20
ඡන්දෙට කලින් හැදුණු පෝලිම්

අද(20) උදෑසන සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳ පොළ සහ මාළු වෙළදපොළ වෙත එළවළු සහ මාළු මිලදී ගැනීමට විශාල ලෙස ජනතාව පැමිණ ඇතැයි වාර්තාවේ.
එබැවින් එහි දිගු පෝලිමක් හටගෙන තිබේ.
ජනාධිපතිවරණය හෙට පැවැත්වෙන බැවින් දින කිහිපයක් එළවළු සහ මාළු මිලදී ගැනීමට බාධා මතු වේ යැයි පවසමින් ජනතාව මෙලෙස පැමිණි ඇතැයි වාර්තාවේ.
175 Views
Comments