දඹුල්ල - බකමුණ මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

දඹුල්ල - බකමුණ මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

දඹුල්ල - බකමුණ මාර්ගයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

දඹුල්ල බකමූණ මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එම මාර්ගයේ ගමන් ගත් ජීප් රථයක් ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. 

views

98 Views

Comments

arrow-up