කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක්

කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක්

කුලී ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

 

කුලී ත්‍රිරෝද රථ සඳහා දැනට නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට චෝදනා පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සඳහන් කරයි.

 

එම නිසා කුලී ත්‍රිරෝද රථ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ගාල්ල ප්‍රදේශයේ දී ඒ මහතා සඳහන් කර ඇත.

views

250 Views

Comments

arrow-up