මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකට පසුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකට පසුව

මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ වසර දෙකහමාරකට පසුව

මහ මැතිවරණයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙකහමාරකට පසුව බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

 

රටේ පවතින දේශපාලන ප්‍රශ්න මේ වන විට නිරාකරණය වෙමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 

ලෝකය ඉල්ලූ දේශපාලන ස්ථාවරත්වය ද පාර්ලිමේන්තුව හරහා ලැබී ඇති බව ඒ මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවට මැති ඇමැතිවරු පත් කර ඇත්තේ වසර 5ක කාලයක් සඳහා බැවින් පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙක හමාර ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

views

283 Views

Comments

arrow-up