“මාසයක් හරි නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න” - ෆොන්සේකා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

“මාසයක් හරි නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න” - ෆොන්සේකා

“මාසයක් හරි නවතින්න බලාගෙන 09 වැනිදා කොළඹ එන්න” - ෆොන්සේකා

රටේ සියලු‍ ජනතාව එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

 

පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජන ගඟක් ඒවි යැයි කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද ජනතාව එසේම කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

 

මේ ප්‍රශ්නයේදී රටේ සියලු‍ම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා ආණ්ඩුවේ මර්දනයට බියවිය යුතු නැතැයිද සඳහන් කළේය.

views

270 Views

Comments

arrow-up