දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

දේශපාලනය අප්‍රසන්නයි..! – ඇමතිකම නැතිවූ සබ්‍රි කියයි

වත්මන් දේශපාලන තත්වය තමාට අප්‍රසන්න බව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ඊයේ(20) පවසා සිටියා.

 

 

පුත්තලමේ අලි සබ්‍රි මන්ත්‍රිවරයාගේ නිවෙසට පහර දෙනවිට එය තමාගේ නිවෙස යැයි සිතා අධිකරණ ක්ෂේත්‍රයේ සමහර නීතිඥයන් උඩ පැන්න බවත් බුදුන් වැඩිය රටක මෙවැනි දේවල් සිදුවිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම සඳහන් කර සිටිනවා.

 

 

තමා දේශපාලනයෙන් හරි හම්බ කරගත් පුද්ගලයකු නොවන බවයි ඔහු පවසන්නේ.

views

604 Views

Comments

arrow-up