තෙල් සංස්ථාවේ මේ වසරේ පාඩුව කෝටි 7,000 පනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
21

තෙල් සංස්ථාවේ මේ වසරේ පාඩුව කෝටි 7,000 පනී

තෙල් සංස්ථාවේ මේ වසරේ පාඩුව කෝටි 7,000 පනී

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට මිල ගණන් ඉහළ නොදැමීම නිසා ඔක්තෝබර් මාසය අවසන් වන විට ලබන අලාභය රුපියල් කෝටි 1,000 ඉක්මවා යන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා 'දිනමිණ'ට පැවසීය.

 

 

ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට මිල ගණන් ඉහළ නොදැමීම නිසා දැනට සංස්ථාවට සිදුව තිබෙන මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 7,000 වී තිබිණි.

 

 

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියත් මෙරට ඉන්ධන මිල ඊට සරිලන පරිදි ඉහළ නොදැමීම නිසා අලෙවි කරනු ලබන සෑම ඩීසල් ලීටරකින්ම රුපියල් තිහක්ද සෑම පෙට්‍රල් ලීටරයකින් රුපියල් විස්සක්ද පාඩු වන බව ලංකා සභාපතිවරයා කීවේය.

views

685 Views

Comments

arrow-up