SEP
15
නිවසේ වහලේ උළු ඉවත් කොට නිදා සිටි තරුණියගේ ඇඟට පෙට්ට්‍රල් දමා ගිනි තබලා : තරුණිය රෝහලේ

කෑගල්ල, අලපලාව ප්‍රදේශයේ පිහිටි නිවසක නිදා සිටි තරුණියකගේ සිරුරට වහලේ උළු ඉවත් කොට පෙට්ට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
මෙම සිදුවීම අද අළුයම් කාලයේදී සිදුව අති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති 20 හැවිරිදි එම තරුණිය මේ වන විට රෝහල් ගත කොට ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
855 Views
Comments