කොරෝනා ඉවර වෙන දවසක් නෑ - ඒ නිසා මැතිවරණය කළ යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

කොරෝනා ඉවර වෙන දවසක් නෑ - ඒ නිසා මැතිවරණය කළ යුතුයි

කොරෝනා ඉවර වෙන දවසක් නෑ - ඒ නිසා මැතිවරණය කළ යුතුයි

මැතිවරණ කොමිසන් සභාව වෙත මෙතෙක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3040 ක් ලැබී තිබෙනවා.

 

ජාතික මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය වෙත පැමිණිලි 730 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 2310 ක් වාර්තා වුණා. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ දක්වා වාර්තා වී නොතිබීම විශේෂත්වයක්.

 

ව්‍යවස්ථාදායකය නොමැතිව රට ඉදිරියට ගෙන යා නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සමබන්ධයෙන් අදහස් පළ කෙරුණා.

 

 

views

724 Views

Comments

arrow-up