මානව හිමිකම් කොමිසම කන්දකාඩුවලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
01

මානව හිමිකම් කොමිසම කන්දකාඩුවලට

මානව හිමිකම් කොමිසම කන්දකාඩුවලට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරින් පිරිසක් එම මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

 

කොමිෂන් සභාව සඳහන් කර සිටියේ කන්දකාඩු මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

views

251 Views

Comments

arrow-up