හෙට(06) දිනයේ සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

හෙට(06) දිනයේ සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

හෙට(06) දිනයේ සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැතකම හේතුවෙන් මේ මස 06 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

 

ඒ අනුව එම දින තුනේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා කලාප 20ට වරින් වර පැය දෙකයි විනාඩි 15ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.

views

676 Views

Comments

arrow-up