අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ගැන ගැසට් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ගැන ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ගැන ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් අද සිට බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා.

 

එලෙස සීමා පනවා ඇති භාණ්ඩ වර්ග අතට ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග සහ චීස්, ජලය, විදෙස් මත්පැන් හා බියර්, මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ද ඇතුළත්.

 

මීට අමතරව පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ ද සීමා පනවා තිබෙනවා.

 

ආනයන අපනයන පාලකවරිය විසින් බලපත්‍ර නිකුත් කරන අතර ඊට පෙර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශය ද ලබා ගත යුතු බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

 

අදාල ගැසට් නිවේදනය මෙතනින්

views

1017 Views

Comments

arrow-up