චීනයේ ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

චීනයේ ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

චීනයේ ණය ගෙවන්න චීනයෙන්ම තවත් ණයක්

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල භාවිතයෙන් මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට නියමිත බව ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

 

 

ශ්‍රී ලංකාව දැනට චීනයෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ද ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වන අතර ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට චීනයේ කැමැත්තක් නොමැතිවීම හේතුවෙන් මෙම ක්‍රමය අනුගමනය කිරීමට නියමිත බවයි පුවත්පත වාර්තා කරන්නේ.

 

 

දෙරටේ බලධාරීන් මේ වන විට මීට අදාල කොන්දේසි සාකච්ඡා කරමින් සිටිනවා.

views

597 Views

Comments

arrow-up