අත් ට්‍රැක්ටරයකට යට වී බිළිදෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

අත් ට්‍රැක්ටරයකට යට වී බිළිදෙකු මරුට

අත් ට්‍රැක්ටරයකට යට වී බිළිදෙකු මරුට

මොරගොඩ මහදිවුල්වැව ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයකට යටවීමෙන් සිදුවූ අනතුරකින් මාස 09 ක් වයසැති බිළිදෙකු මියගොස් තිබෙනවා.

 

එම අත් ට්‍රැක්ටරයේ පිටුපස මවක් සහ ඇගේ දරුවා ගමන්කර ඇති අතර ට්‍රැක්ටරය එකවරම පිටුපසට යෑමෙන් මව අතින් ගිලිහිණු දරුවා බිමට වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

අනතුර සම්බන්ධයෙන් අත් ට්‍රැක්ටරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

views

1053 Views

Comments

arrow-up