වෙළෙන්දන් භාණ්ඩ මිල වැඩිකළොත් බලාගෙනයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

වෙළෙන්දන් භාණ්ඩ මිල වැඩිකළොත් බලාගෙනයි

වෙළෙන්දන් භාණ්ඩ මිල වැඩිකළොත් බලාගෙනයි

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ නියමිත මිලට වඩා වැඩි මිලට වෙළඳාම සිදු කරන ජංගම වෙළඳ සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වැටලීම ආරම්භ කර තිබේ.

 

මෙලෙස වැඩි මිලට භාණ්ඩ අලෙවි කරමින් පාරිභෝගිකයන් සූරා කන ජංගම වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව එම අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කරයි.

 

 

 

 

 

 

 

source : hirunews

views

1212 Views

Comments

arrow-up