NOV
22
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල සේවා කටයුතු අත්හිටුවයි

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ කුරුණෑගල කාර්ය මණ්ඩල සාමාජිකයන් 14 දෙනෙකු කොවිඞ් ආසාධිතයන් ලෙස වාර්තාවීම ඊට හේතුව බවයි.
සෞඛ්‍ය අංශ උපදෙස් ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කලා.
660 Views
Comments