NOV
13
බන්ධනාගාරවලට නිලධාරීන්ටත් ඇතුළුවීම පිටවීම තහනම් වෙයි

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමඟ කොළඹ බන්ධනාගාරවල නිළධාරීන් හට එම බන්ධනාගාර වලින් සති දෙකක් පිටතට යෑම තහනම් කර තිබෙනවා.
මේ අනුව වැලිකඩ ,වැලිකඩ කාන්තා,කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිළධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටවීමට අවසර නොලැබෙයි
526 Views
Comments