සජිත්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ඉල්ලා අස්වෙයි.. පොහොට්ටුවට එක්වෙයි..

සමගි ජන බලවේගය පක්‍ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් අපේක්‍ෂක ඩෙනට් පනියන්දුවගේ මහතා සිය අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම ඉල්ලා අස්වීම දන්වමින් ඔහු මැතිවරණ කොමිසම වෙත ලිපියක්ද යොමු කර ඇත.
පසුව ඔහු පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාව විවේචනය කරමින් ඔහු මාධ්‍ය හමුවක්ද පැවැත්වීය.
ඉදිරියේදී ඔහු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාය සහාය දීමට එක්වන බවද ඔහු කියා සිටියේය.
පසුය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී තම සහයෝගය වත්මන් ආණ්ඩුවට පල කරන ලදී.
930 Views
Comments