MAY
25
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

රටේ ආර්ථිකය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටින බවත් එසේ නොකර නිශ්ශබදව සිටීමෙන් කිසිඳු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ හැකියාවක් නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියි
944 Views
Comments