තුන්වන පරීක්ෂාවක් කලත් චීන පොහොර යළි බාර ගන්නේ නැහැ - රජය දැඩි ස්ථාවරයක

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් තුන්වන සම්පත් පරීක්ෂාවක් කළ ද එය භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම තුන්වන පාර්ශ්වයේ පරීක්ෂාව නීති විරෝධී බවයි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කරන්නේ මෙලෙස තුන්වන පරීක්ෂාවකින් පසුව පොහොර යළි භාර ගැනීමට කිසිදු සූදානමක් නොමැති බවයි.
808 Views
Comments