එක්සත් ජාතික පක්ෂ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය කුලියාපිටියේ දී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

එක්සත් ජාතික පක්ෂ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය කුලියාපිටියේ දී

එක්සත් ජාතික පක්ෂ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය කුලියාපිටියේ දී

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය අද(10) පස්වරුවේ කුලියාපිටියේ දී පැවැත්විණි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ “සැබෑව" ජන රැලිය ආරම්භ විය.

 

ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව දේශපාලන රැළියක් ඇමතු පළමු අවස්ථාව මෙයයි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

 

 

views

189 Views

Comments

arrow-up