ජනපති ආර්යාවගේ මෑණියන් කලුරිය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ජනපති ආර්යාවගේ මෑණියන් කලුරිය කරයි

ජනපති ආර්යාවගේ මෑණියන් කලුරිය කරයි

ජනාධිපති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ ආදරණීය මෑණියන් වන ශිරාණි වික්‍රමසිංහ අද (08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. 

 

මේ වන විට දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

 

 අද පස්වරු 5.00ට නාවල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ.

views

196 Views

Comments

arrow-up