APR
22
උපවාසයේ නිරත තෙරිපැහැ සිරිධම්ම හිමියන්ට අසාධ්‍යය වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාරාන්තික උපවාසයක් සඳහා රැඳී සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි හෙවත් රතුපස්වල හාමුදුරුවෝ අසනීප තත්ත්වයක් හේතුවෙන් බව පවසමින් මාරාන්තික උපවාසය අත්හැර ගිලන් රථයකින් පිටව ගියා.
ඒ වෙනුවට තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් උපවාසය සඳහා එක්වුණා.
737 Views
Comments