මෙරට මුහුදු සීමාවට අනවසරෙයෙන් ඇතුලු වූ ඉන්දීය යාත්‍රාවක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

මෙරට මුහුදු සීමාවට අනවසරෙයෙන් ඇතුලු වූ ඉන්දීය යාත්‍රාවක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට අනවසරෙයෙන් ඇතුලු වූ ඉන්දීය යාත්‍රාවක් අත්අඩංගුවට

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදුණු ඉන්දීය ධීවරයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී තිබෙනවා.

මෙම ධීවරයන් සතුව තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර කර තිබෙනවා.

views

217 Views

Comments

arrow-up