ස.ජ.බ මන්ත්‍රීවරු පිරිසක් රහසිගතව ආණ්ඩුවට සහාය දක්වන බව අනුර කුමාර පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ස.ජ.බ මන්ත්‍රීවරු පිරිසක් රහසිගතව ආණ්ඩුවට සහාය දක්වන බව අනුර කුමාර පවසයි

ස.ජ.බ මන්ත්‍රීවරු පිරිසක් රහසිගතව ආණ්ඩුවට සහාය දක්වන බව අනුර කුමාර පවසයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් රහසිගතව ආණ්ඩුවට සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

 

රහස් ඡන්දයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතී වී ඡන්දය ප්‍රකාශ කළ ද ඔවුන් අනෙකුත් අවස්ථාවල දී එය එසේ සිදු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලබන 27 වනදා හදිසි නීතිය ඡන්දය පැවැත්වීමේ දී එය රහස් ඡන්දයක් නොවන බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පෙර හිමිවූ ඡන්ද 134 හදිසි නීතිය ඡන්දයට නොලැබෙන බවයි.

 

views

328 Views

Comments

arrow-up