විදුලි කාන්දුවක් නිසා ඇතිවූ ගින්නකින් ලී මෝලකට දැඩි හානි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

විදුලි කාන්දුවක් නිසා ඇතිවූ ගින්නකින් ලී මෝලකට දැඩි හානි

විදුලි කාන්දුවක් නිසා ඇතිවූ ගින්නකින් ලී මෝලකට දැඩි හානි

පන්නිපිටිය, ලියනගොඩ ප්‍රදේශයේ ලී මෝලක ඇති වූ ගින්නකින් ලී මෝල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

 

අද (22) අලුයම 2.30 පමණ ගින්න හට ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනිනිවන රථ තුනක් සහ දෙහිවල මහ නගර සභාවේ ජල බහුසර යොදාගෙන මේ වනවිට ගින්න පාලනය කර ඇත.

 

විදුලි කාන්දුවක් ගින්නට හේතුවී ඇති බවට සැක කෙරේ.

 

ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති අතර දේපළවලට දැඩි හානි සිදුව තිබේ.

views

50 Views

Comments

arrow-up