කාන්තාවක් ඝාතනය කර මෝටර් රිය පැහැරගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

කාන්තාවක් ඝාතනය කර මෝටර් රිය පැහැරගෙන යයි

කාන්තාවක් ඝාතනය කර මෝටර් රිය පැහැරගෙන යයි

නිවසක් තුළදී කාන්තාවන් ඝාතනය කර එම නිවසේ තිබූ මෝටර් රථ පැහැරගෙන යාමේ සිද්ධියක් මකුලුගස්වැව අලුත්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

අද(15) පෙරවරුවේ මෙම ඝාතනය සිදුවී ඇති අතර නිවෙසට ඇතුළු වූ සැකකරුවන් වයරයක් ආධාරයෙන් නිවසේ සිටි කාන්තාවගේ ගෙල සිරකර ඝාතනය ඇති කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව ඝාතකයන් නිවසේ තිබූ මෝටර් රථය පැහැරගෙන ගොස් තිබෙනවා.

 

අදාළ කාන්තාව අලුත්වැව බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි ඉඹුලාන ලියනගේ පියසීලී නැමැති හැත්තෑ හැවිරිදි තිදරු මවක්.

views

295 Views

Comments

arrow-up