AUG
06
නවතා ඇති වාහනවලින් භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

මාර්ග අසල නවතා තිබෙන රථ වාහන තුළ ඇති භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බුත්තල පොලීසිය සමත්ව තිබේ.
පොලීසියට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පුද්ගලයා සූක්ෂම ලෙස නවතා ඇති වාහනවලින් භාණ්ඩ සොරකම් කරන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර ඒ ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
709 Views
Comments