ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් පොලීසියෙන් මුදලින් තෑගි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් පොලීසියෙන් මුදලින් තෑගි

ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් පොලීසියෙන් මුදලින් තෑගි

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

 

T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

වැඩි විස්තර පහතින්,

 

 

 

views

222 Views

Comments

arrow-up