DEC
09
ශානිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් යන අය විසින් කළ ඇප ඉල්ලීම ගම්පහ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
630 Views
Comments