සිව්වන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය ශම්මී සිල්වාට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

සිව්වන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය ශම්මී සිල්වාට

සිව්වන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය ශම්මී සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 - 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹදී පැවැත්විය.

 

එහිදි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මී සිල්වා මහතා තේරී පත්වූ බව දැනුම් දී තිබේ.

 

ශම්මී සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස මෙලෙස තේරී පත්වුයේ අඛණ්ඩව සිව්වැනි වාතාවටය.

views

97 Views

Comments

arrow-up