විදේශීය ටෙලිනාට්‍ය සීමා කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

විදේශීය ටෙලිනාට්‍ය සීමා කෙරේ

විදේශීය ටෙලිනාට්‍ය සීමා කෙරේ

දේශීය ටෙලිනාට්‍ය ප්‍රවර්ධනය කිරීමට මින් ඉදිරියට රූපවාහිනි නාලිකාවල විදේශ ටෙලිනාට්‍ය විකාශය කිරීම සීමා කිරීමට රෑපවාහිනී නාලිකා තීරණය කර තිබේ.

 

ඒ අනුව රෑපවාහිනී නාලිකා වල සියයට 95 දේශීය ටෙලිනාට්‍ය විකාශය සඳහා කාලය වෙන් කිරීමට පියවර ගෙන ඇත.

views

663 Views

Comments

arrow-up