බ්‍රිතාන්‍ය නව කොවිඩ් -19 වෛරස් ආසාදිතයෙක් මෙරටින් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

බ්‍රිතාන්‍ය නව කොවිඩ් -19 වෛරස් ආසාදිතයෙක් මෙරටින් හමුවේ

බ්‍රිතාන්‍ය නව කොවිඩ් -19 වෛරස් ආසාදිතයෙක් මෙරටින් හමුවේ

කොවිඩ් -19 විකෘති නව ප්‍රභේදය ආසාදිත විදේශිකයෙකු මෙරටින් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛදය හේමන්ත හේරත් මහතා පවසනවා

 

මෙම රෝගියා එංගලන්තයේ සිට මෙරටට පැමිණි අයෙකි.

 

 

views

595 Views

Comments

arrow-up