NOV
24
මහනුවරට සහ මාතලේට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර සහ මාතලේ දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කළ බව ජාතික ඉදිකිරීම් හා පර්යේෂණ අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව පවතින වර්ෂාවත් සමඟ නායයෑම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාව දැනුවත් කර තිබේ.
750 Views
Comments