අතුරුදන් වූ PT6 ගුවන්යානය කන්තලේ වැවක් ආසන්නයට කඩා වැටෙයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

අතුරුදන් වූ PT6 ගුවන්යානය කන්තලේ වැවක් ආසන්නයට කඩා වැටෙයි (PHOTOS)

අතුරුදන් වූ PT6 ගුවන්යානය කන්තලේ වැවක් ආසන්නයට කඩා වැටෙයි (PHOTOS)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා 26 වර්ගයේ යානය ත්‍රිකුණාමලය- චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් නික්මුනු අතර පසුව එම යානය සංඥා පද්ධතියෙන් අතුරුදන්වී තිබුණා.

 

එම යානය කන්තලේ ජනරංජන වැවට ආසන්නයේ ප්‍රදේශයකට කඩා වැටී ඇති බව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

 

යානය ගුවන්ගත වන අවස්ථාවේදී එක් ගුවන් නියමුවෙකු පමණක් සිටි බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

718 Views

Comments

arrow-up