තවත් සයි⁣නොෆාම් මාත්‍රා මිලියනයක් මෙරටට ලඟා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

තවත් සයි⁣නොෆාම් මාත්‍රා මිලියනයක් මෙරටට ලඟා වේ

තවත් සයි⁣නොෆාම් මාත්‍රා මිලියනයක් මෙරටට ලඟා වේ

චීනය විසින් නිෂ්පාදනය කරන සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා මිලියනයක් අද අලුයම මෙරටට ළඟා වී තිබේ.

 

ශ්‍රීරී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ මෙම එන්නත් තොගය ලොරි රථ මගින් මධ්‍යම එන්නත් ගබඩාව වෙත රැගෙන ගොස් ඇත.


මීට අමතරව ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක්ද ලබන සදුදා මෙරටට ලැබීමට නියමිතයි.

views

724 Views

Comments

arrow-up