කොවිඩ් ගැන කොළඹින් අද ඇසුනු භයානක කතාව

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් අහඹු ලෙස ලබාගත් PCR සාම්පල් 25 කින් ජාන විකෘති කොරෝනා ප්‍රභේද ඇති බවට සැක සහිත සාම්පල් 14 හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මේ අතර අද දිනයේ ද ව්‍යාප්තිය ඉතා සීඝ්‍රයෙන් සිදුවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් දෙදෙනකු හඳුනාගනු ලැබුනා.
මෙය වන විටත් ඔවුන් පදිංචි ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 179ක් ඩෙල්ටා ප්‍රභේද ආසාදිතද යන්න හඳුනාගැනීම සඳහා යොමු කර තිබේ.
804 Views
Comments